Song Stories

0 comments



තඹ පැහැති කොණ්‌ඩය…… නිල් නෙතු ඉවෝන් ජොන්සන්ගේ රූමත් බව වැඩියෙන් කැපී පෙනෙන්නට හේතුවක්‌ විය. දහනව හැවිරිදි ඉවෝන් ඉගෙනුම ලබමින් සිටියේ ඇමරිකාවේය. ඇගේ නැගණිය කරලැයින් මරීනා….. අක්‌කාට වඩා අවුරුද්දකින් බාලය…….. ඉවෝන් මෙන්ම කරලැයින්ද රූමත්ය. මේ දෙදෙනාගේම මව….. ශ්‍රී ලාංකීය කාන්තාවකි. එහෙත් පියා රොජර් ජොන්සන් ස්‌වීඩන් ජාතිකයෙකි. කෝටිපති ව්‍යාපාරිකයෙකි.http://aluthma-eka.blogspot.com/p/blog-page_3.html


Post a Comment