ඔයාල දන්නවනෙ අන්තර්ජාලයෙ වෙළඳ දැනවීම් තියනව කියල. ඉතින් එහෙම වෙළඳ දැන්වීම් පලකරන ආයතන ඒ දැන්වීම් නරඹනවට අපිට පොඩි කොමිස් මුදලක් ගෙවනව. PTC sites නැත්නම් Bux sites කියන නමින් තියෙන්නේ ඒව. මේ වගේ සයිට් විශාල ප්‍රමාණයක් අන්තර්ජාලයේ තියනව. නමුත් ඒවයින් බොහෝමයක්, 98% විතරම ව්‍යාජ ඒවා. ඒ කියන්නේ අපි ඒවයි ලියාපදිංචි වෙලා කෙතරම් දැන්වීම නැරඹුවත් අපිට මුදල් ගෙවන්නේ නෑ. ලොකු මුදලක් අපි සතුව තියනව වගේ පෙන්නන්න පුළුවන්. නමුත් අපි ඒ මුදල් අපේ Payza/PayPal ගිණුමකට හුවමාරු කරන්න(cash out) ගියාම ඒක කරන්න බැරිවෙනව.
ව්‍යාජ ඒව අඳුන ගන්න තියන හොඳම ක්‍රමය තමයි ඒ සයිට් වල විශාල මුදල් ගෙවන බව සඳහන් කර තිබීම. සාමාන්‍යෙයන් සත්‍ය ලෙසම මුදල් ගෙවන සයිට් වල එක් දැන්වීමත් නැරඹීම සඳහා අපිට ගෙවන්නෙ $0.001 සිට $0.02 දක්වා මුදලක් විතරයි. ඒක නිසා එක් දැන්වීමකට $5, $10, $50, $100, $200 වගේ ප්‍රමාණ ගෙවනව කියල තිබුනොත් ඒක අනිවාර්යෙන්ම ව්‍යාජ සයිට් එකක්.
PTC sites අතරේ ඉන්න ප්‍රමුඛතම සයිට් එක තමයි ClixSense කියන්නෙ. මේක ආරම්භ කරල තියෙන්නේ 2007. මේ වෙනකම්ම ගෙවීම් කරනව.
මේක නිවැරදිව පුරවල signup now ක්ලික් කලාම ඔයාල දීපු ඊමේල් ලිපිනයට තහවුරු කිරිමේ ලිංක් එකක් එනව. ඒක ක්ලික් කරල ගිණුම තහවුරු කරගන්න.
ඊට පස්සේ ඔයාලගේ ගෙදර ලිපිනය රට වගේ විස්තර පුරවන්න වෙනව.
මේ view ads කියන ටැබ් එක විවෘත්ත කලාම අපිට තියන ඇඩ් පෙන්නනව. ඇඩ් එක ක්ලික් කලාම ඒක අලුත් ටැබ් එකකින් ඕපන් වෙනව. ඊට පස්සේ උඩින්ම පින්තූර කිපයක් දාල ඒ අතරින් පූසගේ පින්තූරේ තෝරන්න කියනව. ඒක ක්ලික් කලාම ටිකකින් වැඩේ සම්පූර්ණ වෙනව.
***හොඳින් මතක තබාගන්න.
මෙ දිනකින් දෙකකින් හෝ සතියකින් හෝ මාසයකින් විශාල අදායමක් උපයාගතහැකි ක්‍රමයක් නොවේ. සැලකිය යුතු මුදලක් ලබාගැනීම සඳහා වැයවන කාලය ඔබගේ උත්සාහය හා කැපවීම මත පමණක් රඳා පවතී.
අපේ ගොඩක් අය දවස් කීපයක් මේක කරල අතඇරල දානව වැඩක් නෑ කියල. එත කොට ඒ ගිණුම් අක්‍රීය වෙනව. ඒක අපේ රටට අවාසිදායකයි. මොකද දිගටම එහෙම වුනොත් ලංකාවට මෙම සයිට් බ්ලොක් කරන්න පුළුවන්. ඒක නිසා දිගට කරගෙන යන්න පුළුවන් කියල හිතෙනවනම් විතරක් මෙවයි ලියාපදිංචි වෙන්න.

HEY THIS IS A GREAT SITE TO EARN MONEY WHILE BROWSING NET 0.10$ JUST FOR A ONE CLICK ON A ADD... CLICK ON THIS ADD AND REGISTER TO EARN... http://www.mazbux.com/?ref=dilee8641

Post a Comment